Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානකට ආබාධයක්

3 years ago

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයට පෙර නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට සඳහාද ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.