විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක් අසල තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලට යාබද ඉඩමක් වටා බැඳ තිබූ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවය.
එම ඉඩම ගායකයෙකුට අයත් බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
