Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධනුෂ්ක ගුණතිලකට තවත් තොප්පියක් වැටෙයි

3 years ago

ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය ඊයේ නිවේදනය කරනු ලැබුවා.

එම වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විරෝධය පළ කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින් අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට පනවනු ලැබූ වාරණය ඉවත් කිරීම තනි හා වැරදි තීරණයක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිය නොදන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිය නොදන්නා බවයි.