පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මෙම සේව දිගුව අවසන්වීමත් පසු නව පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්වීමට ඉඩ ඇති බව ද ඩෙිලිමිරර් වාර්තා කරයි.
තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබීමත් සමග ඊට අනුමැතිය හිමි වනු ඇතැයි වාර්තාවේ සඳහන්ය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ද අනුමැතිය හිමිවනු ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේද සහය ලැබෙනු ඇති බවත් වාර්තාව තවදුරටත් කියා සිටියි.

