Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර මහේල හදිසියේම ලංකාවට

3 years ago

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එංගලන්ත තරගයේ සිට එක්වීමට නියමිත බවය.