Sport මැතිව්ස් හා චමීර ලෝක කුසලාන සංචිතයට කැඳවයි 3 years ago දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් අතිරේක ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිත වාර්තා වේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago