Political ඩයනා ගමගේට පහරදීමක් 3 years ago සජබේ මන්ත්‍රී සුජිත් පෙරේරා තමාට පහර දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය අසළ දී මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා තිබෙනවා.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago