Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 24 වනදා කොළඹට

3 years ago

පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 24 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සම කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් කියා සිටියේ වෘත්තිය සමිති 30 ක් ඒකාබද්ධ කරගනිමින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවයි.