ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එ.ජා.ප පක්ෂ සම්මේලනය අමතමින් ජනපතිවරයා මෙලෙස අදහස් පළ කර සිටියා.
2024 ජනාධිපතිවරණයෙන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

