Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

3 years ago

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 49 වියේ පසුවිය.

අද (22) උදෑසන කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔහුගේ දේහය ඕපල් සිටි, පරණ පාර කළුතර දකුණ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.