Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිය රකුසාට බිලි වූ 06 හැවිරිදි දරුවා

3 years ago

අනුරාධපුර නුවර වැවේ දිය නෑමට ගිය 06 හැවිරිදි දරුවෙක් ඊයේ (21) මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටි අවස්ථාවේදී ඇලට වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

අනතුරින් බරපතල තත්ත්වයේ පසු වූ දරුවා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.