හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
පරිසර,සෞඛ්‍ය සහ කර්මාන්ත යන අමාත්‍යාංශවලට අදාළව මෙම කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බව සඳහන්.
නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවමත් කිසිඳු නිල නිවේදනයක් සිදු කර නොමැත.

