වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඒ ඔහුට ඇතිව තිබෙන ආබාධ තත්වය හේතුවෙනි.
ඒ අනුව මතීෂ පතිරණ ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට්, අයි සී සී තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මතීෂ වෙනුවට සංචිතයට මැතිව්ස් හෝ චමීරගෙන් අයෙකු කැදවීමට නියමිත අතර තවමත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැත.
