Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව වයස්ගතම සුනඛයා මියයයි

3 years ago

ලොව වයස්ගතම සුනඛයා යන ගෞරවනීය නාමය හිමි කරගත් Rafeiro do Alentejo හෙවත් බොබී පසුගිය ඔක්තෝබර් 22 වැනිදා දින මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුනඛයා මිය යන විට 31 වන වියේ පසුවිය.

වෛද්‍ය Karen Becker විසින් බොබී මිය යාමේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 29ක් ජීවත් වූ බ්ලූයි අභිබවා යමින් බොබී ජීවත් වූ බවයි.