හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා අත්අඩංගුවට ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය ධූරය වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ.
ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ.
ඊයේ(23) සිදු කළ කැබිනට් සංශෝධනය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

