ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ.
ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.
මින් පෙර වාර්තා පළ වූයේ මතීෂ පතිරණ වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්වීමට නියමිත බවය.

