Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක්

3 years ago

ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසයි.

එළැඹෙන ශ්‍රිපාද සමය පිළිබඳව සාකච්ඡා කිරීමට පැවති සංවාදයකට එක්වෙමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව පැවසීය.

එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පවසන්නේ.