Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාවේ නගරයක් මැද වෙඩි වරුසාවක්! 16ක් මරුට! 50කට තුවාල!

3 years ago

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50 – 60 අතර ගණනක් ඉන් තුවාල ලබා ඇති බවය.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදුකෙරේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.