Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලාප අධ්‍යාපන කාර්යාලය

ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකළ කලාප අධ්‍යක්ෂකවරුන් 4ක් අනිවාර්ය නිවාඩු යවයි

3 years ago

උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කළ මාරු කිරීමට අනුව කටයුතු නොකරන ලද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙක් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඔවුන්ට අදාළ ස්ථාන මාරුවීම් ලබා දී දින 14ක් ගත වන තුරුත් තම රාජකාරියේ බලහත්කාරයෙන් රැඳී සිටීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

මෙසේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, හිඟුරක්ගොඩ යන කලාපවල කටයුතු කළ කලාප අධ්‍යක්ෂකවරුන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි වාර්තා වන්නේ.