Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය කළින්ම කියයි

3 years ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් පළමුවැනිදා වන විට ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අවසන් වන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් පවසනවා.

මින් පෙර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය පවත්වා දින 45ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවය.