Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ඉන්දියාවේදී කරදර රැසක්

3 years ago

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට සහභාගි වී සිටින ලාංකික ක්‍රීඩා ලෝලින්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ පුවත් වාර්තා වනවා.

තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාංගන වෙතට ඇතුළු වීමේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඇතැම් අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ධජ , ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි වැනි දෑ ඇත්නම් ඇතුල් වීමට ඉඩ නොදෙන බවයි ඔවුන් පවසන්නේ.

මේ පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නා ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.