Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

dushmantha chameera

ළහිරු කුමාරට ආබාධයක්! දුෂ්මන්ත චමීර සංචිතයට!

3 years ago

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ට කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවද පැවසෙයි.