Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාර්ගය අසළ නිදා සිටි යාචකයෙකු ගිනි තබා මරා දමයි

3 years ago

මහා මාර්ගය අයිනේ නිදාසිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා මරණයට පත් කළ පුද්ගලයකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය යාචකයා හෝමාගම මූලික රෝහල අසල පිහිටි රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටින අවස්ථාවක අදාළ සැකකරු රාත්‍රී කාලයේ පැමිණ පෙට්රල් දමා ගිනි තබා ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදීම යාචකයා රෝහල්ගත කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මියගොස් තිබේ.