2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.
අද තරගයට වෙනස් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්න හා ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කර තිබෙනවා.

