Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් වෙනුවෙන් දිවියම කැප කළ අංකල් පර්සි දිවි සැරිය නිම කරයි

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් දිරි ගන්නෙකු වූ පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසු විය.

ඔහු මුල් වරට ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ලංකා පිල සහ එංගලන්ත සංචාරය තුලයි.

එදා සිට ඔහු අසනීප තත්වයට පත්වන තුරු සිංහ කොඩිය යනු ඔහුගේ දිරි ගැන්වීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකට බද්ධ වී තිබිණි.