Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප් හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව ජනපති තීරණයක් ගනී

3 years ago

අයවැය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටින්නේ පෞද්ගලික අංශයට ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

අද (30) සවස කැබිනට් මණ්ඩලයට මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.