Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

3 years ago

ඊයේ පස්වරුවේ(30) කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබෙනවා.

මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටයි

පොලීසිය පවසන්නේ අනතුරින් මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.