Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ප්‍රමුඛ පෙළේ හෝටලයක ගින්නක්

3 years ago

කොළඹ ෂැංග්‍රිලා හෝටලය සහ ටාජ් සමුද්‍රා හෝටලය අතර පිහිටි |TC Colombo One Hotel හි 4 වැනි මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විට ගිනි නිවීමේ ඒකක විසින් ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගින්න හේතුවෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.