Local තෙවන පාසල් වාරය හෙටින් ඇරඹෙයි! දෙසැම්බරයේ යළි දීර්ඝ නිවාඩුවක්! 3 years ago තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් ඇරඹීමට නියමිතය. ඒ අනුව හෙටින් ඇරඹෙන පළමු අදියර දෙසැම්බර් මස 22 වනදා තෙක් ක්‍රියාත්මක වේ. මෙම අදියර අවසානයේ දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි 31 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago