මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය යනවිට ඇය 35 වන වියේ පසුවිය.
මියයනවිට ඇය මාස 8ක ගැබිණියකව සිටි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් මේ වනවිට බිලිඳා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

