Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Hardik Pandya

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකුට හෙට තරගය අහිමි වෙයි

3 years ago

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩියාට මෙවර ලෝක කුසලානයේ මීළග තරග දෙක දක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදී ඔහු මුහුණ දුන් වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහුට හෙට(2) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය හා දකුණු අප්‍රිකාව සමග එළැඹෙන 5 වනදා පැවැත්වීමට නියමිත තරග ද්විත්වය මග හැරී තිබෙනවා.