Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrack

බැඳුම්කර බෑනාගේ හා ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ සමාගම් ඇතුළුව මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අවලංගු කරයි

3 years ago

බදු ගෙවීම් පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, තවදුරටත් මත් පැන් නිෂ්පාදනය සහ බෙදාහැරීම එකී සමාගම් වෙත තහනම් ය.

අදාල සමාගම් පහ සදහා, හිග බදු මුදල් ගෙවීමට ඊයේ දිනය දක්වා කල් ලබා දී තිබුණි.

නමුත් ඔවුන් අදාල හිග බදු නොපියවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.