Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ONmax DT ලොක්කන් පිරිසක් පොලිස් අත්අඩංගුවට

3 years ago

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ් මුදල් ගනුදෙනු  සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.