Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුන්වන වාරයේ පාසල් නිවාඩුව ලැබෙන දිනය දැනුම්දෙයි

3 years ago

තුන්වන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පෙබරවාරි මස 02 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.