Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ඉතිහාසයේ කාලය ඉක්මවා දැවී ගිය ප්‍රථම ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වෙයි

3 years ago

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී.

ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව පවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරුණා.