Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට ?

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ ඉහළ නිළධාරීන් හමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදි ආර්ථිකය ගොඩනංවා ගැනීමට අශ්‍ය යෝජනා ඔවුන්ගෙන් ලබා ගෙන අය වැය සකස් කිරීම අරමුණ වූ බවයි වාර්තා වන්නේ.

එහිදි ඇගලුම් සංචාරක ආදි බෝහෝ ක්ෂේත්‍ර වල නිළධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

අය වැයට අදාලව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබදවද සාකච්ඡා කිරීමේදි ජනපති පෞද්ගලික අංශයේ සේවකයින්ගේද වැටුප් වැඩි කරන ලෙස මෙම ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රට ගොඩ නැගීමට අදාලව ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වන්නේ.