Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුවහසක් රසික සිත් ගායනයෙන් පින වූ අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිම කරයි

3 years ago

මෙරට සුවහසක් රසිකයින්ගේ සිත් ගායනයෙන් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

අතුල ශ්‍රී ගමගේ කලා ශිල්පියා මියයන විට 60 වැනි වියෙහි පසුවුණා.

මෙරට ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන්, සුසුම වී මගේ ආදී ගීත රැසක් ඔහු ගී ලොවට දායාද කළේය.