ජනපති රනිල් වික්‍රමසිංහ අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වෙන්නේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම පාර්ලිමේන්තුවේ අද (08) දිනට නියමිත කරුණු සම්බන්ධයෙන් විවාද ඇරඹීමට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

