Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි සඟවා බිලියන ගණනක චෙක් ලියයි

3 years ago

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා තබා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සදහන් කරයි.

මේ වනවිට පවතින තත්ත්වය මත ක්‍රිකට් ආයතනයේ වැදගත්ම ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් ඇති බව ක්‍රිකට් ආයතනය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කරයි.

ක්‍රිකට් අතුරු කමිටුව හේතුවෙන් මෙම කටයුත්ත සිදු කර ඇති බවත් දඹුල්ල ක්‍රීඩා පිටියේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන එක හමාරක මුදලක් වැය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.