Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාඩු අවලංගු කිරීම් නොතකමින් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

3 years ago

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවය.