Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket board

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දමයි

3 years ago

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

එම ස්ථානයේ පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා පොලිසීයා හා හමුදාවද කැඳවා ඇත.

මේ අතර, බත්තරමුල්ලේ සීලරතන හිමි ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.