Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම පූජා වට්ටිවල පළතුරු ආහාරයට ගැනීමට නුසුදුසු බවට දැනුම්දීමක්

3 years ago

කතරගම පූජා නගරයෙන් මිල දී ගෙන පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවන බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කර තිබෙනවා.

එහි පලතුරු වර්ගවල විවිධ ගටලුන් පවතින අතර විවිධ රසායනික යොදා ඉදවූ පලතුරු ගැට, බොහෝ පලතුරු කඩවල්වල විකුණන බව ද ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.