Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් ජනිත්ගෙන් වේගවත් අර්ධ ශතකයක්

3 years ago

ශ්‍රී ලංකාව සහ නවසිලන්ත අතර පැවැත්වෙන තරගයේ කුසල් ජනිත් පෙරේරා පන්දු 22කින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මේ කුසල් පෙරේරාගේ 16 වන අර්ධ ශතකයයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල පන්දුවාර 9ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 70ක් ලබා සිටිනවා.