කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ ගැන දැඩි කනගාටුවක් ඇති බවය.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබුණු බවත් තරග ජයග්‍රහණය කිරීම හා පරාජ්ය වීම පාලනය කළ නොහැකි දෙයක් බවයි.
හොඳින් සිදු නොකළ විට පරාජ්යට පත්වන බවත් හොඳින් සිදු කිරීමට නම් පන්දුවට පහරදීම, පන්දු යැවීම හා රැකීම හොඳින් සිදුකළ යුතු බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

