Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දරුවන්ට දිවා ආහරය දෙන මුදලින් සාද දැමූ විදුහල්පති

3 years ago

පාසල්වල දරුවන්ට ලබා දෙන දිවා ආහාර වේලට අයත් දිනක වියදම ලබාගෙන විදුහල්පතිවරයෙක් සාද දැමූ පුවතක් වාර්තා වනවා.

ඒ උතුරු මැද පළාතට අයත් පාසලකිනි.

අදාළ විදුහල්පතිවරයා එදින කෑම වේල තම නිවසින් රැගෙන එන ලෙසට දරුවන්ට උපදෙස් දී ඇති අතර උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම විදුහල්පතිවරයාට එරෙහිව දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි.