Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසෙයි

3 years ago

අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් සඳහන් කළේ තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව එම දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදුන් බවයි.