Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

kusal mendis

කුසල් මෙන්ඩිස් ජනතාවගෙන් සමාව අයදියි

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසා සිටියේ, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජනක් හෝ බාහිර බලපෑම්ක් එල්ල වූයේ නොමැති බවය.