Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

3 years ago

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද දහවල් 1.15ට පමණ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවය.

එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.