Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවක වැටුප් ඉහළ දමයි

3 years ago

2024 ජනවාරි මාසයේ සිට සියලුම රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව 10,000කින් ඉහළ දමන බව ජනාධිපතිවරයා පවසනවා.

එම දීමනාව අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනවාරියේ සිට අප්‍රේල් දක්වා වූ හිඟ මුදල ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් ගෙවීම සිදු කරන බවද ජනපතිවරයා පවසා සිටියා.