රජයේ විශ්රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව 6,025 දක්වා රු.2500 කින් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති රනිල් වික්රමසිංහ පවසයි.
එමෙන්ම වැන්දඹු හා අනත් දරු විශ්රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්රතිශතය සියයට අටක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ජනපතිවරයා මේ බව පැවසුවේ 2024 අය වැය යෝජනාව ඉදිරිපත් කරමින්.

